අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ මෙරට උපකාරක පන්ති ක්ෂේත්‍රය ද ප්‍රතිසංස්කරණයට ලක්වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. පාසල් කාලය තුළ උපකාරක පන්ති පැවැත්විය නොහැකි බවට මේ වනවිට චක්‍රලේඛගත කර ඇති බවයි වැඩසටහනකට එක්වෙමින් අග්‍රමාත්‍යවරිය සඳහන් කළේ. ඒ අනුව, එසේ වාර්තා වනවා නම්, ඒ සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීමට...