ජනපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර හමුවක්. – 22.07.2025

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට අදාළ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, වත්මන් රජය යටතේ ආර්ථික ස්ථාවරත්වයක් ඇති වී ඇති බැවින්, එම පදනම මත ආර්ථික වර්ධනය ළඟා කර ගනිමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට...