කන්ටේනර්වල එල්ලිලා හිටියා, දෙපාරයි CID ගෙනාවේ කතා නෑ – 23.07.2025

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස. කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ, විපක්ෂය ජීවත්වීමේ අරමුණින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය දේශපාලන අයුරින් භාවිතා නොකළ යුතු බවත්, එවැනි ක්‍රියාවලියකින් වළකින ලෙසත්ය. ඔහු වැඩිදුරටත් සදහන් කළේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වීම සදහා වැඩපිළිවෙලක් සකස් කරන බවත්, විපක්ෂයේ යෝජනාද අධ්‍යාපන අමාත්‍යාංශයට...