ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රමුඛත්වයෙන්, 2030 වසරට වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ (IRD) ඩිජිටල්කරණය කඩිනම් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය. ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී RAMIS පද්ධතියේ අඩුපාඩු හඳුනාගෙන තාක්ෂණික විසඳුම් ලබාදීම, බදු අක්‍රමිකතා අවම කිරීම, බදු ක්‍රමය සරල...