රාජපක්ෂ පවුලේ කාටවත් මේ රටේ ආර්ථිකය ගොඩගන්න බෑ – චම්පික

රාජපක්ෂ පවුලේ කිසිම සාමාජිකයෙකුට මේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙනයා නොහැකි බව පා.ම පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරනවා. විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විසින් යොමුකල ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කලා. "බැසිල් රාජපක්ෂ මහත්තයා ආර්ථිකය සම්බන්ධයෙන් කාර්ය සාධන බලකායන් රැසක හිටියනේ. ලගදි අර නැවක් ගිනිගත්තේ....