ජනමත විචාරණය කියන වචනය, ජනතාවට හුරු කරන ආණ්ඩුවේ අලුත්ම සෙල්ලම මෙන්න! – 2024.02.21

පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝමාල් පෙරේරා මහතා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝමාල් පෙරේරා මහතා ප්‍රකාශ කර සිටියේ විපක්ෂය ඇතුළු සියලුම පක්‍ෂ ජනාධිපතිවරණයක් බලාපොරොත්තුවෙන් සිටින බවයි. තවද ත්‍රස්ත විරෝධී පනත සහ ක්ශුද්‍ර මූල්‍ය පනත ස්ථාපිත කිරීමට ජනමත විචාරණයක් සහ තුනෙන් දෙකක බලයක් අවශ්‍ය බව පැවසීම ජනාධිපතිවරණය කල්දැමීමේ අභිප්‍රායෙන් සිදුකරන ලද දෙයක්...