විදුලි බිල වැඩි කළොත් කාන්චන ඇමතිගේ ගේ ඉස්සරහටඅපේ යන්ත්‍ර ටික ගෙනත් ගොඩගහනවා

සමස්ථ ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය - නිරුක්ෂ කුමාර මගෙන් රටට එකමුතුව විසින් දූෂණයෙන් තොර රටකට සමාජීය පෙළගැස්ම නමින් සංවිධානය කරතිබූ මාධ්‍යහමුවකදී සමස්ථ ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය නියෝජනය කරමින් නිරුක්ෂ කුමාර මහතා ප්‍රකාශකර සිටියේ අග්‍රාමාත්‍යතුමා කමිටුවක් පත්කර අරගල භූමියේ සිටින තරුණ තරුණියන්ගෙන් හය දෙනෙක් කමිටු සඳහා පත්කරගන්න බව ප්‍රකාශ කර ඇති...