සෙල්ලම් කරපු නැති කණ්ඩායමකට පුහුණු වෙන්න රාජ්‍ය බලය දුන්නොත් මහා විනාසයක්

පා.ම. නිරෝෂන් පෙරේරා - සමඟි ජන බලවේගය සෙල්ලම් කරපු නැති කණ්ඩායමකට පුහුණු වෙන්න රාජ්‍ය බලය දුන්නොත් මහා විනාසයක් ජ.වි.පෙට අවුරුදු පහක් බලය ලබා දීමේ කතාවට ස.ජ.බෙ පිළිතුරු දෙයි මේ ආර්ථික අභියෝග හමුවේ අපිට ඔය වගේ සෙල්ලම් කරලා නැති කණ්ඩායමකට පුහුණු වීමට රාජ්‍ය බලය ලබාදීම කොච්චර සුදුසුද කියලා ජනතාව තීරණය කරන්න...