ඔබත් නොදන්නිය.. ඔබ යන මානය උන් හිටි තැන් මතකය අඩමානය ෆොන්සේකා මහත්තයෝ හිරිකිතයි.. ලැජ්ජයි.. 2024.06.22

නිරෝෂන් පාදුක්ක සජිත් ප්‍රේමදාස පරද්දන්න මොකක්ද කරන්න ඕනේ, මොන කුමන්ත්‍රණයද කරන්න ඕනේ, මොන ගිවිසුමද ගහන්න ඕනේ, ඒ ඕනම දෙයක් සඳහා රනිල් වික්‍රමසිංහ දිවිහිමියෙන් කැප වෙලා ඉන්නවා. ඒ සජිත් ප්‍රේමදාස පරාජය කිරීමේ වැඩසටහනේ තවත් කොටසක් තමයි, සරත් ෆොන්සේකාව පාවිච්චි කරලා රනිල් වික්‍රමසිංහ කරන්නේ. ඒ එක්කම ෆොන්සේකාගේ හැසිරීම ඉතාම පහත්.සජිත් ප්‍රේමදාස නොහිටියා...