අපිට කවුරුත් යන්න කියලා නෑ – ඇමති නිමල් සිරිපාල

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවෙන් ඉවත් වෙන ලෙස කිසිදු පාර්ශ්වයක් දැනුම්දී නැතැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.  අද (24) කොළඔ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. "නෑ..නෑ එහෙම කවුරුත් අපිට යන්න යන්න කියලා නෑ. අද නායකතුමා නැත්තේ එතුමා...