සමාජ මාධ්‍ය එක්කෝ මර්දනය කරන්න. නැත්නම් තහනම් කරන්න – නිමල් සිරිපාල

සමාජ මාධ්‍ය තහනම් කළ යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා පාර්ලිමේන්තුවේදී සදහන් කළා. ඔහු පැවසුවේ සමාජ මාධ්‍ය මර්දනය කිරීමට හෝ පාලනය කිරීමට මේ වන තෙක් කිසිදු නීතියක් මෙරට නොමැති බවයි. සිදුවන බොහෝ දේට සමාජ ජාලා හා වෙබ් අඩවි වගකිව යුතු බව සදහන් කළ අමාත්‍යවරයා පැවසුවේ චීනයේ කිසිදු සමාජ ජාලා...