රත්මලාන, පලාලි ගුවන්තොටුපලවල් දෙක ගැන පෞද්ගලික අංශයේ අභිලාෂ කැඳවනවා. – 2024.02.15

නිමල් සිරිපාල ද සිල්වා. මාධ්‍ය හමුවකට පැමිණ මාධ්‍යවේදියෙකු විසින් ගුවන්තොටුපලවල් පෞද්ගලික අංශවලට විකිණීම සම්බන්ධ පැන නැගූ ප්‍රශ්නයකදී නිමල් සිරිපාල ද සිල්වා මහතා පිළිතුරු වශයෙන් සඳහන් කරනු ලැබුවේ වර්තමානය වන විට 90% ක් පමණ රටවල් වල ගුවන් තොටුපලවල් වඩාත් කාර්යක්ෂම පාලනය කිරීම සඳහා පෞද්ගලික අංශයට ලබා දී ඇති බවත්, එලෙස මෙරට...