දැන් රට බංකොලොත්, පුද්ගලික කෝන්තර තව දුරටත් වලංගු නෑ – 2024.02.29

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා. ජීවන බර තුනී කරගෙන ණය ගෙවා ගත හැකි ආර්ථිකයක් ගොඩ නගන්නට එක්වන ලෙස නිදහස ජනතා සභාව සමඟ සාකච්ඡා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. රට බංකොලොත් භාවයෙන් මුදවා ගැනීමට නම් සියලුම පක්ෂ පුළුල් එකඟතාවක් ඇති කරගෙන ඉදිරි වැඩ කටයුතු සිදු කළ...