ජ.වි.පෙ. එන්නනම් අනුර කුමාර නැතුව වෙන නායකයෙක් එන්න ඕනේ

හිටපු පා.ම - පියසිරි විජේනායක ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලබා ගත හැකිද යන වෙබ් නිව්ස් කතිකාවට එක්වූ හිටපු පා.ම පියසිරි විජේනායක මහතා කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ සන්නද්ධ අරගලයකින් බලය ලබාගැනීමට උත්සාහ කල පක්ෂයක් බවත්. මේ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණටත් බලය ලබාගැනීමට හැකියාවක් ඇති බව දිස්නොවෙන අතර මේ අවස්ථාවේ...