ධම්මික හපුතන්ත්‍රී මේ උදාවෙන ග්‍රහචාරය රටට අසුබයි. ඉදිරියේදී පවුල්වල, අඹුසැමියන් අතර ප්‍රශ්න ඇතිවෙනවා. මිනිස්සු ක්‍රෝධයෙන් පෙළෙනවා, රෝගී වෙනවා. යම්කිසි දුරකට ගොවිතැන, කෘෂිකර්මාන්තය වගේ ක්ෂේත්‍ර දියුණුවට පත් වුණත් අනෙක් කර්මාන්ත, ව්‍යාපාර කඩා වැටෙනවා. ඉදිරි අවුරුද්ද මේ රටට බොහොම තීරණාත්මක අවුරුද්දක්. ඉදිරියේ මේ රට පාලනය කරන පාලකයා සෑම ක්ෂේත්රයක් සම්බන්ධවම දැනුමක් තියෙන...