නාමල්ගේ එන්තරවාසියට වටගලගෙන් උත්තර. – 26.09.2025

නාමල් රාජපක්ෂ යොමු කළ එන්තරවාසියට නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සියලු කරුණු ප්‍රතික්ෂේප කරමින් පිළිතුරු ලබා දී තිබෙනවා. මෙය, වටගල මත්ද්‍රව්‍ය සහ පාතාලය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හේතුවෙන් නාමල් රාජපක්ෂගේ කීර්ති නාමයට හානි වී ඇති බව කියමින්, රු. බිලියනයක් ගෙවන්නැයි ඉල්ලූ එන්තරවාසියට පිළිතුරු ලෙස යොමු කර තිබුණා. එම පිළිතුර ඔහුගේ නීතිඥ මංජුල...