ජවිපෙ වෙනුවෙන් විපක්ෂ නායක සජිත් පෙරට එයි

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ තැතක් ඇතැයි වාර්තා වෙමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ, ආණ්ඩුවේ මෙම ආඥාදායක, ෆැසිස්ට්වාදී වැඩපිළිවෙල පිළිබඳව සමගි ජන බලවේගය දැඩි විරෝධය...