දැන් නම් මහින්ද මහත්තයෝ ගෙදරින් යන්නම වෙනවා… – 2025.04.22

නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න "ඉස්සරහට පාර්ලිමේන්තුවට එනවා සියලුම මැති ඇමතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරන, සියලුම ජනාධිපතිවරුන්ගේ අසීමිත ලෙස භුක්ති විඳින වරප්‍රසාද ඉවත් කිරීමේ කෙටුම්පත. ඊට පස්සේ නම් ඉතින් මහින්ද මහත්තයෝ ඔය මාලිගාව ඇත ඇරලා යන්න වෙනවා." නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ජන රැලියකදී සිදුකළ කතාව. සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/IGFThHyOmFI?si=9aBXQC-FqIctC6VZ