1948 ජපානයට විතරක් දෙවෙනි වුන ලංකාවට අද මොකද වෙලා තියෙන්නේ

සමස්ථ ලංකා ඉස්ලාම් විද්වතුන්ගේ සභාව රටපුරා සිටින ආගමික සංවිධානය, වෘත්තීයවේදීන් හා වෘත්තීය සමිතිවල සහභාගීත්වයෙන් මහජන සභාව නමින් පැවති මාධ්‍ය හමුවකදී සමස්ථ ලංකා ඉස්ලාම් විද්වතුන්ගේ සංගමය නියෝජනය කරමින් මහත්මයෙකු පවසා සිටියේ අප ආසියාව තුල දියුනු ගෞරවනීය ජාතියක් ලෙස පැවතුනත් අද වනවිට අපට ඒ තත්වය අහිමිවී ඇති බවයි. අප රට නිදහස ලබන...