අද රනිල්ට හොද කියන මහින්දානන්ද එදා රනිල්ට හොරා කියලත් කිවුවා! – 2024.06.29

පා .ම .මුජිබුර් රහුමාන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අද දේශපාලනිකව බංකොලොත් වෙලා ඉන්නවා. මහබැංකු මංකොල්ලය ගැන විශාල ලෙස ජනතාව අතර මතයක් අරන් ගිය මහින්දානන්දයි, ප්‍රසන්න රණතුංගයි අද රනිල් වික්‍රමසිංහගේ ගුණ වර්ණනා කරනවා. 2020 රනිල් වික්‍රමසිංහ මහ බැංකුව කැඩුවයි කියලා කිව්වා. රනිල් වික්‍රමසිංහ ඉන්නකම් මේ රට හරියන්නේ නැහැයි කියලා කිව්වා. නමුත් දැන්...