බදු වැඩි කරන්නේ රජයට ආදායම නැති නිසා

පා.ම. මුජිබුර් රහුමාන් - සමඟි ජන බලවේගය මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පවසා සිටියේ වැට් බද්ද 18%කින් වැඩි කිරීම සහ අලුතින් භාණ්ඩ හා සේවා 97කට වැට් බද්ද එකතු කිරීම තුළ විශාල බදු බරක් සහ විශාල ලෙස ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව අඩුවී තිබෙන බවයි....