අපි අනාවැකි කියන්න අනාවැකි කාරයෝ නෙමෙයිනෙ – 2024.10.03

මොහොමඩ් මුසම්මිල් අපි සාකච්ඡාවක් කරා. මං හිතන්නේ නාම යෝජනා කමිටුවත් නම් කළා. ඒ කට්ටිය රැස් වෙලා නීතිමය වශයෙන් ඉදිරියේ දී වැඩ කටයුතු කරගෙන යයි. සිලින්ඩරේට විවිධ අදහස් තියෙනවා. මූලික වශයෙන් සියලු දෙනා එකතු වෙලා ඉන්න ඕනි කියන එකඟතාවය තියෙනවා. රනිල් වික්‍රමසිංහගේ මල් පාරේ පැවැති කාර්යාලයේ සාකච්ඡාවකින් අනතුරුව මොහොමඩ් මුසම්මිල් දැක්වූ...