පොසොන් පොහොය දිනයේ දී මිහින්තලා පූජාභූමියට ආරක්ෂාවක් නෑ!

මිහින්තලේ නායක හිමි පොසොන් පෝයට ත්‍රිවිධ හමුදාවේවත් සිවිල් ආරක්ෂක බලකායේවත් කොඩියක් වත් අරන් යන්න කවුරුත්, ඩියුටියකටවත් මිහින්තලා පූජා භූමියට දාන්නැ. අගමැති ඔය පත්කරගත්තු 134 ඒ වගේම රාජ්‍ය ඇමති, ආරක්ෂක ලේකම් මේ පැත්ත බලන්නේවත් නෑ. එතකොට පොලීසිය තමයි මේ පාර නැහෙන්ඩ වෙන්නේ. වෙනදා අවි සහිතව ත්‍රිවිධ හමුදාවෙන්, සිවිල් ආරක්ෂක බලකායෙන් මේ...