අපේ නායකත්වය හොඳයි හැබැයි…. – 2024.09.23

මයන්ත දිසානායක - සමගි ජන බලවේගය මහ මැතිවරණයකට යන්න ඉස්සෙල්ලා හෙට අනිද්දා වෙනකොට අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුව විසුරුවනවා. විසුරුවයින් පස්සේ තිබ්බ ක්‍රමවේදයකට ගියොත් මම හිතන හැටියට සමගි ජන බලවේගය අපේ කණ්ඩායමට අමාරු වෙනවා. විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ සාකච්ඡාවක්. සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/I3s37vh7orA?si=RSRpEyS6rbAeim1q