චමින්ද විජේසිරි අපිත් එක්ක ඉන්න ඕනී කෙනෙක්,අපිනම් කිව්වේ ඉල්ලා අස් වෙන්න එපා කියලා.

පා.ම. මයන්ත දිසානායක - සමඟි ජන බලවේගය මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් තම අදහස් දැක් වූ සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/51TA2XuDuZ4