ඔයාල දැන් කඳුළු සලනවා වගේ ඉස්සර ඔයාලා වෙනුවෙන් කඳුළු සැලුවේ මහින්ද – 2025.03.17

නීතිඥ මනෝජ් ගමගේ "කොයි වෙලාවකවත් අපි කියන්නේ නෑ නීති විරෝධී යමක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ ගැන පරීක්ෂණ කරන්න එපා කියලා. ඔය බටලන්ද වාර්තා එන කොට එදා ඒ අහිංසක තරුණයන් වෙනුවෙන් කඳුළු සැලුවේ, අධිකරණයට ගියේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. අද ඔය කඳුළු සලන කට්ටිය හිටියේ නෑ. එදා ඒ අහිංසක තරුණියෝ ටයර්...