අලි සබ්රිට ඇමතිකමක් දෙනවට කාදිනල් හිමි විරුද්ධ වුණා. සිරිල් ගාමිණී පියතුමා පිළිගනී.

සිවිල් ගාමිණී පියතුමා පසුගියදා පාර්ලිමේන්තුවේදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් , මැල්කම් රන්ජිත් කාදිනල් හිමියන් ජාතිවාදය අවුස්සන බවට චෝදනා කරන ලදී .රදගුරු සභාව වෙනුවෙන් සිරිල් ගාමිණී පියතුම අද එම චෝදනා වලට පිළිතුරු ලබා දුන්නේය . වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/ycEKgVcMyWQ