අපේ රජය සුද්දගෙ යට ඇඳුම් අඳින්නෙ නෑ – මධුර විතානගේ

වත්මන් රජය සුද්දන්ගේ යට ඇඳුම් නොඅඳින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ පවසනවා. ඒ ඊයේ (10) දින පැවති මාධ්‍ය හමුවක් අමතමින්. ශ්‍රී ලංකාව යනු අතීතයේ පවා දියුණු රටක් බවත් විජය කුමාරයා ඉන්දියාවේ සිට පැමිණ මෙරටට ගොඩ බසින විටත් කුවේණිය කපු කටිමින් සිටි බවට ජනප්‍රවාදයේ සඳහන්...