බලශක්තිය ඉන්දියාවට Main Switch එක ලංකාවට අපිට ආණ්ඩුවෙන් විශේෂ ප්‍රකාශයක් අවශ්‍යයි. – 2024.12.18

එම්. ඩී. ආර්. අතුල "විදුලිබල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරිය හා සභාපතිවරයා ඇතුළු කණ්ඩායම මේ අඩු කිරීම ප්‍රතික්ෂේප කරමින් තමයි ඉන්නේ.ඔවුන් ප්‍රථමයෙන් දුන්නු පූර්ව කථනය අනුව සියයට හයත්, දොළහකුත් අතර අඩු කරනවා කියලා ඔවුන් දුන්නත් පසුව මහජන උපයෝගිතා කොමිසම ඉතාමත් පැහැදිලිව කිව්වා මීට වඩා විදුලි බිල අඩු කරන්න ඕනේ. ඒක හින්දා පූර්ව...