මැතිවරණයට කලින් කිව්ව දේවල් අද බොරුවක් වෙලා..! මේක මහා වල් පොල් බූරු ආණ්ඩුවක්! – 2025.01.12

එම්. ඩී. ආර්. අතුල සියයට තිස් පහක විදුලි බිල අඩු කරන්න ඕනෙයි කියලා අපි තර්කානුකූලව කරුණු ඉදිරිපත් කරා. හැබැයි අද වෙනකොට අපි ඉතාමත් කණගාටු වෙනවා මේ ආණ්ඩුවේ ඇමතිවරයා පාර්ලිමේන්තුවේ ඉඳලා කියනවා සීයට තිස් හතකින් විදුලි බිල වැඩි කරන්න ඕනේ. ඒ කියන්නේ මේ අනියම් ලෙස මහජන උපයෝගිතා කොමිසමේ විදුලි බිල අඩු...