රට සති දෙකකටවත් ලොක්ඩවුන් කරන්න – සජිත් ප්‍රේමදාස

ජනතාවගේ ආරක්ෂාව සඳහා රට සති දෙකකට "ලොක්ඩවුන්" කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී අද (17) පැවැසීය. එන්නත්කරණ කටයුතු සඳහා උපරිම දායකත්වය ලබා දෙන යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශවලට ස්තූතිය පුද කරන බවද හෙතෙම සඳහන් කළේය. රජය මිනිස් ජීවිත ආරක්ෂා කර ගැනීමට පියවර ගත යුතු බවත් රටේ...