අපිට ඕනි සමලිංගික විවාහ අයිතිය නෙවෙයි. පුරවැසියන් විදිහට මේ රටේ ජීවත් වීමේ අයිතිය – 2024.05.21

LGBTQ ප්‍රජාව LGBTQ අයිතිවාසිකම් කියන මිනිස්සු කොට්ටාසයට ඇත්තටම නටන්න දෙයක් නැහැ අපිට අයිතිවාසිකම් තියෙනවා නම්. හැමෝම අහනවා LGBTQ අයිතිවාසිකම් කිව්වයින් පස්සේ කසාද බඳින්න ද ඉල්ලන්නේ කියලා. නෑ අපි කසාද බඳින්න නෙමෙයි ජීවත් වෙන්න, හුස්ම ගන්නයි අපි ඉල්ලන්නේ. ලංකාවේ දේශපාලඥයන් විසින් සහ දේශපාලන පක්ෂ විසින් LGBTQ ප්‍රජාව ගොඩක් වෙලාවට පාවිච්චි කරලා...