මිනිස්සු ගැන හිතලා, දුම්රිය ප්‍රශ්නයට උත්තරයක් දෙන්න බැරිද? – 2024.07.12

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න රාජ්‍ය සේවයේ බොහෝ සේවාවන්වල සාධාරණමය වෘත්තීමය ප්‍රශ්න තිබෙන්න පුළුවන්. දුම්රිය දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරුන් සම්බන්ධ ප්‍රශ්නයට මමත් මැදිහත් වුණා. ඒ අයගේ ඉල්ලීම තිබෙන්නේ අවුරුදු පහෙන් පහට උසස්වීම් ලබා දෙන්න කියලා. ඒ අනුව මීට සති දෙකකට කලින් අපි මැදිහත් වෙලා රාජ්‍ය සේවා කොමිෂන් සභාව හරහා ඒ සම්බන්ධව අවශ්‍ය අනුමැතිය...