බණ්ඩාරගම ගමක් ගානේ බාර් දාන නායකයා කවුද ?

පා.ම. ලලිත් එල්ලාවල පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් පා.ම. ලලිත් එල්ලාවල මහතා පවසා සිටියේ මත්ද්‍රව්‍ය වලින් හම්බ කරන නායකයන් රට පුරා බාර් දමන බවයි වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/clAub4VRf4M