ගෙදර තිබුණ බඩු මුට්ටුත් රනිල් විකුණන්න පටන් ගෙන

වෙනසක තාරුණ්‍යය සංවිධානය - ලහිරු වීරසේකර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලහිරු වීරසේකර පවසා සිටියේ ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන පළමුවන අවස්ථාව මෙය නොවන බවත් ජත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ මේ ප්‍රශ්න වලට තව දුරටත් විසදුමක් නොවන බව හා ඒ පිටුපස කොන්දේසි මාලාවක් ඇති බවත් ය. තවද රනිල් වික්‍රමසිංහට IMF එකෙන් ණයක්...