කොටුවේ පොඩි හාමුදුරුවෝ CID යයි

කොටුවේ පොඩි හාමුදුරුවන් ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් තිබෙනවා. 15 හැවිරිදි දැරියක් ලිංගික අපයෝජනය කිරීම් සම්බන්ධයෙන් උන්වහන්සේගේ නම සම්බන්ධ කරමින් වෙබ් පුවත් අඩවියක් පළකර තිබූ පුවතක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට උන්වහන්සේ කටයුතු කර තිබුනා. එහිදී අදහස් දැක්වූ කොටුවේ පොඩි හාමුදුරුවන් කියා සිටියේ...