අමාත්‍ය උපාලි පන්නිලගේ බඩ ඉරිඟු වගා කිරීම සම්බන්ධයෙන් කොයිකා ආයතනයත් සමඟ අත්සන් කළ අවබෝධතා විමසුම සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා ප්‍රකාශ කර සිටියේ පසුගිය වසර කිහිපයේම අප රටට අවශ්‍යතරම් බඩඉරිගු නිෂ්පාදනයක් තිබණේ නැති බවත්, සාමාන්‍යයෙන් වසරකට අප රටෙහි බඩඉරිගු වාර්ෂික අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් හත් ලක්ෂ පනස් දාහක...

