කොරියා රජයේ කොයිකා ආයතනයෙන් ඩොලර් මිලියන 10 පරිත්‍යාගයක්. – 01.02.2026

අමාත්‍ය උපාලි පන්නිලගේ බඩ ඉරිඟු වගා කිරීම සම්බන්ධයෙන් කොයිකා ආයතනයත් සමඟ අත්සන් කළ අවබෝධතා විමසුම සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා ප්‍රකාශ කර සිටියේ පසුගිය වසර කිහිපයේම අප රටට අවශ්‍යතරම් බඩඉරිගු නිෂ්පාදනයක් තිබණේ නැති බවත්, සාමාන්‍යයෙන් වසරකට අප රටෙහි බඩඉරිගු වාර්ෂික අවශ්‍යතාවය මෙට්රික් ටොන් හත් ලක්ෂ පනස් දාහක...