නව විදුලිබල පනත ලගදීම පාර්ලිමේන්තුවට

කාංචන විජේසේකර - විදුලිබල අමාත්‍ය මාධ්‍ය වෙත අදහස් දක්වමින් විදුලි බල අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කර සිටියේ නව විදුලි බල පනත එළඹෙන සති දෙක ඇතුළත ගැසට් කිරීමටත් එසේම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ජනවාරි මාසය තුළ පාර්ලිමේන්තු විවාදයට ගැනීමටත් බලාපොරොත්තු වන බවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/tbPPl8oGx9c