අනුර සහෝදරයට කලණ හදවතට දැනෙන්න කිව්ව කතාව. – 2024.09.07

රංගන ශිල්පී කලණ ගුණසේකර දැන් හැමෝටම තේරෙන්න අරගෙන, දැන් බුද්ධිමත් වෙන්න අරගෙන. ඉස්සරහට මේ ලංකාවේ හැඩේ මොළයක් වගේ වෙයි. අපේ රට දියුණු වෙයි. මං විශ්වාසයෙන් කියන්නේ මේ රට දියුණු වෙයි. දකුණු ආසියාවේ අනිත් රටවල් නැවත අපිව කොපි කරන්න පටන් ගනියි. අනුර සහෝදරයට කලණ හදවතට දැනෙන්න කිව්ව කතාව. සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>...