කාදිනල් හිමියන්ට හා කතෝලික සභාවට එරෙහිව ධීවරයෝ පාරට බසියි! – 2024.02.19

කතෝලික සභාවට එරෙහිව ධීවර විරෝධතාවක්. කාදිනල් හිමියන්ට සහ කතෝලික සභාවට විරෝධය පළ කරමින් ධීවරයින් පිරිසක් පසුගියදා විරෝධතාවයක නිරත වුණා. ධීවර ප්‍රජාවට අයිති ලෙල්ලමක් කතෝලික සභාව විසින් අයිති කර ගැනීමට උත්සාහ දැරීම පිළිබඳව චෝදනා කරමින් ඔවුන් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා. සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/Ml-tiLTIg78