යෝජිත මුදල් පනතට එරෙහිව ජවිපෙ සහ සමගි ජන බලවේගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම්

යෝජිත මුදල් පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ අද වෙන වෙනම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබේ. මුදල් අමාත්‍යවරයා විසින් ජුලි 20 වැනි දා ඉදිරිපත් කළ මුදල් පනත් කෙටුම්පත මගින් අතැම් නීති යටතේ හෙළිදරව් කළ යුතු නමුත් හෙළිදරව් නොකල බදු අය කළ හැකි ආදායම්...