දැවැන්ත විරෝධයකට ලෑස්ති වෙන්න – ජවිපෙ අනතුරු අඟවයි!

කොවිඩ් වසංගතය හමුවේ වසර එක හමාරකට අධික කාලයක් පීඩාවට පත්ව සිටින ජනතාව තව තවත් පීඩාවට ලක්කරමින් භාණ්ඩ මිල ඉහළ දැමීමේ ආණ්ඩුවේ තීන්දුව හකුළා ගෙන ජනතාවට සහන ලබා දීමට කටයුතු කළ යුතු බවත් එසේ නොකරන්නේ නම් ආණ්ඩුවට එරෙහිව ගොඩනැගෙන දැවැන්ත විරෝධයට මුහුණ දීමට සූදානම් වන්නැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ජවිපෙ ප්‍රධාන...