මට විතරයි මොලේ තියෙන්නේ.. – 2024.03.09

ජනක රත්නායක මිනිස්සු පාරේ මැරෙනකොට කවුද හිටපු මුදල් ඇමතිවරයා? බැසිල් මොළ හතානේ හිටියේ. එයා හිටියේ මොළ හත උඩ ඉඳගෙන. ඒ නිසා එයාට මොළේ පාවිච්චි කරන්න බැරි වුණා. ඒ නිසා හොඳ මොළයක් තියෙන මං වගේ කෙනෙකුට කෙනෙකුට ඡන්දෙ දෙන්න. රට ගොඩ ගැනීමට ජනාධිපතිවරණය සඳහා මම ඉදිරිපත් වෙනවා. දැන් මෝඩ උනා ඇතිනේ...