මගේ මුල්ම පැමිණිල්ල අනුර කුමාරගේ ෆයිල් වලට විරුද්ධව 2024.02.09

අල්ලස, දූශණය, නාස්තියට එරෙහි පුරවැසි බලය - ජාමුණි කමන්ත තුෂාර ජාමුණි කමන්ත තුෂාර මහතා මාධ්‍ය හමුවකට පැමිණ එහිදි පවසා සිටියේ කෙහෙළිය රඹුක්වැල්ල හිටපු සෞඛ්‍ය ඇමති වරයා ගේ දූෂණ වංචා එලිවී බන්ධනාගාර ගත කිරීම දක්වා තමන් ඇතුළු සිවිල් ක්‍රියාකාරීන් ගේ දැඩි දායකත්වයක් ඇතිව සිදු වූ ක්‍රියාධාමයක් බවත් මෙම ඖෂධ වංචාව හරහා...