වෙන මනුස්සයෙක් කරානම් හොරු කියල අමතක කරන්න තිබ්බා… – 2024.12.13

ජාමුණි කමන් තුෂාර "කතානායකවරයාගේ ආචාර්ය උපාධිය පිළිබඳ ප්‍රශ්නේ සත්‍යද, අසත්‍යද කියලා ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මේ රටේ මිනිස්සු මේ රජයෙන් අවංකත්වය බලාපොරොත්තු වුණා. හැබැයි අවංකව මෙන්න මේකට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. රජයටත් වගකීමක් තියෙනවා මේ රජය අපහසුතාවයට පත් කරන්නැතුව වහාම ඉල්ලා අස්වෙන්න කියල කියන්න." නව කතානායකගේ අධ්‍යාපන මට්ටම පිළිබඳව...