මගේ වත්කම් දේශපාලනයට අදාළ නෑ. – 20.09.2025

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ. ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ පැවසෙන්නේ, පෞද්ගලික මුදල් යොදා දේශපාලනයට එන්නේ ලාභ ලබන අරමුණින් බවයි. ඔහු කියා සිටියේ, තමන් හා පක්ෂයේ අය සියලු දේශපාලන වියදම් පක්ෂ මුදල්වලින් පමණක් කරන්නේ යැයිය. තමාට විශාල ධනය තිබුණත්, දේශපාලනයට කිසිදාම පෞද්ගලික මුදල් යොදා නොගන්න බවද ඔහු සදහන් කළා.