හිටපු පා. ම. ඉන්දික අනුරුද්ධ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ පවසන්නේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනතාවට වගකිවයුතු පක්ෂයක් බවත්, එමනිසා එල්ලවන චෝදනා ගැන කලබල නොවන බවත් ය. ඔහු තවදුරටත් කියා සිටියේ, ආණ්ඩුව පෙර පරිදි නාට්‍ය හා රංග කලාව පාඨමාලා ක්‍රියාත්මක කරන්නේ නම් එයට ස්තූතිය යුතු බවද, නාරාහේන්පිට හිටපු ස්ථානාධිපතිවරයාට ශානි...

