යන්න හදන මිනිස්සු තාම පක්ෂ නායකයා එක්ක කතා කරලා නෑ! – 2024.07.25

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ අපි ළඟදීම අපේ අපේක්ෂකයා එළියට දානවා. ඒ වගේම නාමල් රාජපක්ෂ ඇමතිතුමා පැහැදිලිවම කියලා තියෙන දෙයක් තමයි පක්ෂෙට නායකත්වයක් දෙනවා ඇරුණහම, පක්ෂෙ ගන්න තීන්දුවකට ඇරුණහම, එයාගේ පුද්ගලික මත නෑ කියලා. ඒ වගේම මේ රටේ පල් වෙලා, පාච්චල් වෙච්ච නායකයින්ට වඩා නැවුම් අලුත් නායකයෙක් ආපුවහම, රටේ බලාපොරොත්තුව ඒකත්...