පොහොට්ටුවේ රැස්වීම් කියලා ජනතාව එකතු කරගෙන යනවා. රනිල් මහත්තයාගේ අලුත්ම උප්පරවැට්ටිය මෙන්න. – 2024.08.11

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ අපිට පාර්ලිමේන්තුව නැතත් අපේ ගම් මට්ටමේ මේ වෙද්දි ඒ ඒ අදාල දිස්ත්‍රික්ක වල සිට ඉදිරියට ඇවිල්ලා කටයුතු කරන මහා දැවැන්ත බලවේගයක් සිටිනවා. ඒ වගේම අපි අපේ පාක්ෂිකයව ආරක්ෂා කරගන්න වැඩපිළිවෙලක් සූදානම් කරලා තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මාධ්‍ය වෙත දැක්වූ අදහස්... සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/7CDHNz1rZwA?si=Sv_w2GfxRTw6Ewha